Saturday, October 19, 2013

කොම්පියුටර් එක core i7 එකක් කරමු ~ නොමිලේ ~



ලංකාවේ ගොඩාක් අය ලග කෝ අයි 7 කොම්පියුටර් නෑ.ඒත් ඉතින් තියෙනවා වගේ පෙන්නන ඔයාට පුලුවන්.යාලුවන්ව පොඩි බයිට් පාරක් දාන්න එහෙම පුලුවන් හෙ හෙ.මෙන්න මේ පොඩි ට්‍රික්ස් එක කරලම බලන්න හරි ලේසියි.හොරාට කොම් විකුණන්න යොදා නොගන්න.

මේ පේනවා නේද ඩුවල් කෝ එකක් කෝ අයි 7 වෙලා තියෙන හැටි. 


 කතා නැතුව අපි වැඩේට බහිමු.
මුලින් Windows වල Registry Editor වලට යන්න ඕනෙ. ( Press Windows key + R , type regedit and Enter ) දැන් පහල තියෙන key එකට යන්න. 





 හරි දැන් ඔයාලට පේනව ඇති ProcessorNameString කියල String value එකක්. ඒක උඩ Right Click කරල Modify... දෙන්න. දැන් පහත ආකාරයට කුඩා වින්ඩොවක් open වේවි.