Monday, October 21, 2013

නියම බාන්ඩයක්. බැලුවට පාඩු නැති වෙයි.

ඔයාට ඕනෙද ඔයාගේ මොකක් හරි වටිනාම දෙයක් අපි හිතමුකෝ ඔයාගේ සමහර Account වල Details,එහෙම නෑත්තම් කෑල්ලගේ පිංතූරයක් , වටිනා කියන Video
1ක්,,මොකක් හරි කියලා හිතමුකෝ..මොනවද ඔයාලා
කරන්නේ,,---Folder
1ක් හදලා එහෙම ඔක්කොම ටික දාලා Folder 1 Hidden කරන එක නේද---කවුරු හරි
ඈවිත් Hidden Files Show කරලා එහෙම පොඩි ඉගියක් එක්ක Search පාරක් එහෙම
දෑම්මොත් මොනා වෙයිද,,බඩු මාට්ටු වෙයි නේද,,මාට්ටු උනොත් වස නිංගිරාවයි
නේද,,ඒකට දෑන් ඉන්නවා මරු බඩුවක්ක්,මේ බඩුවට කරන්න පුළුවන් Files හංගන එක
විතරක් නෙමෙයි,ඔයාලා හිතතන්නේ වත් නෑති ආරක්ෂක ක්‍රම මෙයා ඔයාට කරලා
දේවී,,හෑබෑයි මෙයා ඔයාගෙන් සතපහක් වත් ගන්නේ නෑහෑ,,ඕං බලන්නකෝ මෙයාගේ වෑඩ
කිඩ ටික,,මම විස්තර ඈතුව කියලා දෙන්නම්!



මුලින්ම ඉතින් නමෝවිත්තියෙන් Software 1 Download කරලා install කරලා එහෙම
Legal විදිහට මේ Software 1 දීලා තියෙන Key 1න් Register කරන්න.


Download 

පස්සේ ඔයාලා මුලින්ම මේ Software 1 Open කලාම ඔය මුලින්ම යටින් තියෙන image
1 වගේ Window 1ක් Open වේවි,,ඒකෙ ඔය Security කියලා එයාලා අපිට Default
දීලා තියෙන Password 1 ගහලා log වෙන්න..






ඊටපස්සේ ඔය යටින් තියෙන Image 1 වගේ Window 1ක් Open වේවී.ඒකේ ඔය කොළ
පාටින් highlight කරලා තියෙන Option වලින් තමයි අපේ තියෙන එක එක දේවල් වලට
ආරක්ෂාව දාගන්න ඕනේ,,මම පිළිවෙලට කියලා දෙන්නම්කෝ ඔයාලට..


 ඔන්න ඉතින් අපි මේකෙන් මූලිකවම බලාපොරොත්තු වෙන්නේ අපේ මොකක් හරි Folder
1ක් හරි File 1ක් හරි Protect කරන එකනේ,,මේක කරන්න මේ Window 1ට Log වෙලා
ඔය පහල තියෙන Image එකේ Highlight කරලා තියෙන Folder Lock සහ File Lock
කියන එකෙන් කරන්නත් පුළුවන්,,





 එහෙම නෑත්තන් ඒකට ගොඩාක් ලේසි විදිහක් තියෙනවා,,ඒකට පහල තියෙන විදිහට තමන්ට
Protect කරන්න ඕන File 1 මත Right Click කර Lock කරගන්න පුලුවන්..







ඊට පස්සේ ඉතින් කවුරු හරි යන්න හෑදුවොත් ඉතින් සොරි තමයි.




 මේ ආකාරයට Lock කිරීමටත් අමතරව එයාලා අපට පහසුකම් ගොඩාක් දීලා
තියෙනවා,,ඒතමයි ඔය පල්ලෙහා තියෙන විදිහට අපිට ඕනේ නම් Folder 1
සම්පූර්නයෙන්ම කාටවත් Open කරන්න බෑරි විදිහට Lock කරන්නත් පුළුවන් {Access
Denied විදිහට} ,එහෙම නෑත්තම් ඒ Folder 1 ඈතුලේ තියෙන Files මේ Software
1ට අදාල වෙනමම ක්‍රමයකට Hide කරගන්නත් පුළුවන්,ඒවගේම ඒ Files Read Only {ඒ
කිවුවේ ඔයාගේ Files වලට කිසිම දෙයක් කරන්න බෑහෑ,,බලන්න විතරයි පුළුවන්
විදිහට} ඔය වගේ විවිධ විවිධ විදිහට Lock කිරීම් කරන්න පුළුවන්.





 ඉතින් දෑන් මේකෙන් කරන මූලිකම දේ දෑනගත්තනේ,,ඊට පස්සේ අපි බලමු මෙයා තම
මොනාද අපිට දෙන ආරක්ෂිත ක්‍රම කියලා..

අපි හිතමුකෝ කවුරු හරි අපි Install කරපු Software 1ක්,Game 1ක් එහෙම මකන්න
හදනවා කියලා. ඔයාට පුළුවන් ඒවා මකන්න බෑරි විදිහට Lock කරලා තියන්න,,මරු
නේද??





 ඒවගේම ඔය Control panel එකේ තියෙන User Accounts කියන එකෙන්නේ අපි අපේ එක
එක Usersලගේ Password වෙනස් කරන්නෙයි අපිට පුළුවන් නම් ඕක Lock
කරන්න,,එතකොට ඒ අයට බෑහෑනේ අපේ අනුදෑනුමකින් තොරව Password Change
කරන්න,,මරු නේද ඒකත්??





 
තව අපි හිතමුකෝ අපිට ඕනේ අපි Computer 1 තියෙන සමහර Programmes Internet 1
Use කරන එක නවත්තන්න,,ඒකියන්නේ අනවශ්‍ය Programme internet 1 use කරගෙන
විවිද විවිශ අවහිරතා කිරීම මගින් අපේ Internet Speed Slow වෙනවා ඉතින්
ඒගොල්ලෝන්ට internet තහනම් කලොත් අපේ අන්තර්ජාල වේගය තවත් වෑඩි වේවී,,ඉතින්
ඒකත් කරන්න පුළුවන් අපේ මේ භාන්ඩෙන්,,





ඒවගේම මේක නම් ගොඩක් වෑදගත්වේවී,,අපේ මේ භාන්ඩෙට පුළුවන් විවිද විවිද
Extentions Download කිරීම තහනම් කරන්න..ඒ කියන්නේ අපිට පුළුවන් මෙයා
යොදාගෙන ඕනේ නම් අන්තර්ජාලයෙන් Video Files Download වෙන එක
නව්ත්තන්න,,එහෙම නෑත්තන් exe Files..ඔය වගේ අපිට කෑමති ඕනම වර්ගයක්
Download වීම නවත්තන්න පුළුවන්..
  




 ආහ් ඒ වගේම මේකෙ තව නියම වෑඩ කෑල්ලක් තියෙනවා ඒ තමයි අපි හිතමුකෝ කවුරු හරි
අපි Computer 1ට අතුල් වෙන්න හදනවා,,එතකොට අඉතින් අපේ මේ භාන්ඩේ Password
1ක් ඉල්ලනවනේ,,ඉතින් 3න් පාරක් මේ ගහන Password 1 වෑරදියට ගෑහුවොත්,,මෙන්න
පටන් ගන්නවා,,නීනෝ නීනෝ සයිරෙන් නලාව,,ඔයාලටම ඕනේ නම් ඒක Check කරලා බලන්න
පුළුවන්..ඒ වගේම අපි හරි Password 1 ගෑහුවම අපිට වෑටෙනවා කවුරු හරි
Password 1 ගහන්න හදලා කීපාරක් වරද්දගත්තද කියලා,,මෙන්න මේ පල්ලෙහායින්
තියෙනවා වගේ තමයි ඒවා පෙන්නන්නේ.








 ආහ් අපිට තව ඕනේ නම් පුළුවන් අපේ Task Manager Block කරන්න..ඒවගේ තව තව ඒව
කරන්න පුළුවන්,,ඔය පහල තියෙන්නේ ඒක Block කරහම පේන විදිහ තමයි..





 ඒවගේම මේ භාන්ඩේ නිකන් ආවට ගියාට කාටවත් Remove කරන්න දෙන්නෙත් නෑහෑ,,ඒක
කරන්න ඕනේ නම් කරන්න පුලුවන් Software 1ට Log වෙලා Admin විදිහට විතරයි,,





 ඔයාලට කෑමති Password 1ක් දාගන්න Settings වලට ගිහින්.




කොහොමද භාන්ඩේ සෑර එහෙම..බයවෙන්න එපා මෙයා හරිම User Friendly පොරක්,,ඒවගේම
මෙයා එච්චර Size පොරක් නෙමෙයි වෑඩිම වුනොත් 2mb වෙයි,,හෑබෑයි Size 1න්
පොඩි උනාට මෙයාගේ වෑඩ නම් සුපිරි..එහෙනම් Try කරල බලන්නකෝ,මෙයාගේ තව තව වෑඩ
කෑලි තියෙනවා,,පොඩ්ඩක් අතපත ගාලා එහෙම ඉගෙන ගන්න,,හරි ලේසියි...,