Tuesday, October 15, 2013

වීඩියෝ ජොයින් කරන්න නියම බාන්ඩේ.

ඔයාලා ඕන දේකට භාවිතා කරන්නේ ෆෝමැට් ‍ෆැක්ටරි එකනේ......ඒත් ඒකෙන් වීඩියෝ ජෝයින් කරද්දී වැඩි ඉඩකඩක් ඕනි වෙනවා
ඒ කියන්නේ මෙගාබයිට් 100 පාර්ට් තුනක් ජොයින් කරා කියමුකෝ අව්ට්පුට් ෆයිල් එක 500-1000 මෙගාබයිට් අතර වෙනවා
ඔයාලට මෙහෙම වෙනවද දන්නේ නෑ ඒත් මට නම් ඕක වෙලා තියෙනවා අනික හෙන වෙලාවක් යනවා.




Download

පාස්වර්ඩ් ඕනි වුනොත්

softemania.blogspot.com

ඉන්ස්ටෝල් කරගන්න උපදෙස්

  • පරිගණකයෙහි මෙය ස්ථාපනය කරගන්න
  • පැච් ෆයිල් එක ඕපන් කරගෙන පැච් කරන්න
  • දැන් බොයිල්සොෆ්ට් වීඩියෝ ජොයිනර් එක රන් කරන්න
හරි ඒ ප්‍රශ්නේ ඔයාලටත් තියෙනවානම් මේක භාවිතා කරන්න.....ගොඩ වෙලාවක් යන්නෙත් නෑ ඒකෙ කොලිටි එකත් කලින් විදිහටම තියෙනවා.

Direct Stream Clone Mode joins same type files in super speed.
• Re-encode Mode joins any different format files as you like.
• Support join AVI, DivX, MPEG-4 files.
• Support join MPEG-1 and MPEG-2 video files.
• Support join VOB video files.
• Support join RM, RMVB files.
• Support join ASF, WMV, WMA files
• Support join 3GP(.3gp, .3g2) files
• Support join MP4(.mp4, .m4a, .m4v) files
• Support join MKV files.
• Support join FLV, MTS files in Re-encode Mode.
• Support join MPEG Audio and Windows Media Audio.
• Join video files as many as you want.
• Scramble and rearrange the video clips in the sequence that you exactly desire.
• Very User-friendly interface.