Tuesday, October 15, 2013

Android apps computer එකෙන් බලමු


මෙන්න මගේ ගානේ පොඩි බාන්ඩයක්.බාන්ඩයක් කිවුවට මේක app player එකක්.හැමෝම කැමති ඇතිනේ android app,games එහෙම play කරන්න.එත් අපි හැමෝටම android ෆෝන් නැනේ.දැන් ඉතින් ඒ ගැන වද වෙන්න ඕනි නෑ.මෙන්න තියෙනවා එකට නියම බාන්ඩයක්.

මේක තමයි BlueStacks app player එක.ඕනිම android app එකක් ඔයාලගේ computer එකේ play කරන්න පුළුවන් මේකෙන්.මේකට support කරන android app,games දැනට ලක්ෂ 4කට වඩා නිකුත්වෙලා තියෙනවා.මේක සම්පුර්ණයෙන්ම නොමිලේ බාගන්න පුළුවන්.කැමති අය පහල තියෙන link එකෙන් බාගන්න.

Download