Friday, October 18, 2013

ගේම් එකක් හදා ගන්න

ඔයාලට පොඩි ෆ්ලෑෂ් ගේම් එකක් හදා ගන්න පුලුවන් සොෆ්ට්වෙයා එකක්. මෙකෙන් ඔයාට පුලුවන් පොඩි පොඩි ෆ්ලෑෂ් ගේම් හදා ගන්න.


මේකට කියන්නෙ ගේම් මේකර් කියලා..ඔයාට ඒක ඩවුන්ලෝඩ් කර ගන්න ඕනෙ නම් යන්න ඉතින් www.yoyogames.com කියන් සයිට් එකට ඔන්න ඔයා ඒක ඔයාගේ කොම්පීතරේට බෑවට පස්සෙ තව දෙයක් තියනවා කොරන්න. ඒ තමයි මේ මෘදුකාංග පොජ්ජ වැඩ කරන්න microsoft.net framework කියන් මෙව්වා එක ඔයාගෙ පරිගණක පොජ්ජෙ තියෙන්න ඕන. අපෝ ඉතින් ඒකත් බාන්න ඕන ඒකට ඉතින් යන්න www.microsoft.com/downloads/en/ කියන වෙබ් හන්දියට එතකොට එන dotnetfx කියන කඩු කෑල්ල කිලික් කොරලා ඒ සොෆට් වෙයාර් එක ඉන්ස්ටෝල් කරගන්න පුලුවන්ඊට පස්සෙ අර මුලින් බෑව ගේම් මේකර් එකේ සෙටප් එක ඉන්ස්ටොල් කරගන්න ඕන. ගේම් මේකර් එක ඉන්ස්ටෝල් කරාට පසුව ඔයා start ---> all programs ---> game maker8.1 ට යන්න එතකොට එයි ඇඩ්වාන්ස් මොඩ් එකෙන් සොෆට්වෙයා එක පාවිච්චි කරන්න ඕනද කියලා. ඒකට යැස් දීලා එතකොට එන lite welcome එක කලෝස් කරන්න. එනකොට ඔයාට දකින්න තියෙන්නෙ *ගේම් මේකර් මෘදුකාංගයේ ප්‍රධාන එකයි.

උපුටා ගත්තේ zoom  එකෙන්.