Tuesday, October 15, 2013

Computer එක වේගවත් කරගමුද?






Start --> Run ගිහින් regedit ලෙස ටයිප් කරන්න. දැන් Enterකරන්න.

HKEY_CURRENT_USER ----> Control Panel ----> Desktop

Desktop එක මත ක්ලික් කරන්න.

එවිට ලැබෙන MenuShowDelay file එක Double Click කර 400 යන්න 000 ලෙස වෙනස් කරන්න.