Tuesday, October 15, 2013

Email වල IP එක trace කරමු.


ඔයාට ලැබෙන EMAIL වල IP ADDRESS ටික ආපස්සට හොයන්න පුලුවන්නම් කොච්චර හොදද?
EMAIL එක මුලින්ම එව්ව කෙනා දක්වා හොයාගෙන යන්න පුළුවන් මේක මටත් හොයාගන්න ලැබුනේ අන්තර්ජාලය තුල ඇවිදිනකොට තමයි.



මුලින්ම ඔබට ip එක trace කිරීමට අවශ්‍ය email එක තෝරාගෙන එහි header එක ලබා ගන්න වෙනවා .
උදාහරණයක්‌ ලෙස ඔබගේ email එක gmail එකක් නම් පහත රූපයේ පරිදි එහි header ලබා ගන්න වෙනවා.






ඊට පස්සේ ඉහත රුපයේ පරිදි reply button එකට දකුණු පැත්තේ ඇති නිල් පාට ඊතලය ක්ලික් කරන්න.
එවිට " drop down " මෙනුවක් ලැබේ එමගින් " show original " ක්ලික් කරන්න.
එවිට email එකට අදාළ header ලබා ගන්න පුළුවන්. මේ ක්‍රමය හරියන්නේ gmail වලට තමයි.
ඒ header එක මෙන්න මේවගේද බලන්න.




දැන් ඔන්න මුලික වැඩේ හරි ඔයාල දැන් gmail වලින් ආපු email එකේ header එක කොපි කරගෙන
මෙන්න මේ ලින්ක් එකෙන් යන්න


ලින්ක් එක


එවිට ඔන්ලින් Emailtracer වෙත ඔබ පිවිසේ එහි " Paste EMail Header here " කියන තැනට
ඔබ හොයාගත්ත email header එක කොපි කරන්න.
ඊට පසුව ඊට පහලින් ඇති " start tracing " මත ක්ලික් කරන්න.
දැන් ඔබට අවශ්‍ය ip adreess පහතින් දැක බලා ගතහැක .