Tuesday, October 15, 2013

Tempory Email Address - 10 Minutes


මෙන්න කස්ටියට වැදගත් තවත් දෙයක්.මේ වෙනකොට අන්තර්ජාලයේ තියෙන සුළු දෙයක් පවා බාගන්න ගියාම ඒ site එකේ රෙජිස්ටර් වෙන්න කියනවනේ.ඉතින් ඔය එක software එකකට අපේ විස්තර දීලා site වල රෙජිස්ටර් වෙන්න අපි කවුරුත් කැමති නැනේ.දැන් තියෙනවා එකට විසදුමක්..




පහල දීලා තියෙන site එකට යන්න.site එකට ගිය ගමන් එකෙන් අපිට tempory email address එකක් දෙනවා.ඒක වැඩ කරන්නේ විනාඩි 10ක් විතරයි.ඉතින් ඊට පස්සේ ඔයාට ඕනි site 1ට ගිහින් ඒ tempory email address එක දීලා රෙජිස්ටර් වෙලා ඔයාට ඔනිදේ බාගන්න..