Wednesday, October 16, 2013

වයිරස් නිසා Hidden වූ Files සහ Folders, Restore කරමු.



txt document එකක් open කර එහි "attrib -r -s -h *.* /s /d" ලෙස type කර ".bat" fomat එකෙන් save කරන්න.
eg:-"restore.bat"

ඉන්පසු එය අදාළ ස්ථානයට දමා open කරන්න.