Wednesday, October 16, 2013

KM Player එකේ Ads එන එක නවතමු.


ෆිල්ම් බලන්න ගොඩක් අය යුස් කරන ප්ලය්ර් එක තමා KM Player එක ලගකදී ඉදන් එකේ පැත්තෙන් එක පාරට Ads මතු වෙනවා නේද අද කියල දෙන්න යන්නේ එක නවත්ත ගන්න හැටි

මෙච්චරයි කරන්න තියෙන්නේ


c:/windows/system32/drivers/et­c/

ඔන්න ඔතනට ගිහින් එතනන තියෙන

host
කියන File එක Note Pad එකෙන් open කරගෙන
මේ පේලිය එතනට දාගන්න

127.0.0.1 player.kmpmedia.net

ඕක කරන්න කම්මැලි නම්

මෙන්න මේ විදිහට
Control Panel>Network and Internet>Internet Options>Security>Restricted Sites>Sites


ඔතනට ගිහින්

එකේ පලවෙනි ඉඩට මේක
past කරන්න
player.kmpmedia.net

ඊට පස්සේ Add Button එක ඔබල ok කරන්න.