ටොරන්ට් ෆයිල්ස් අපිට පුරුදු
ඉන්ටනෙට් ඩවුන්ලෝඩ් මැනේජර් එකෙන්ම බාගන්න පුළුවන් ක්‍රමයක්.සයිට් නම්
ගොඩක් තියෙනවා ඒකෙන් එකක් තමා අද මේ දෙන්න යන්නේ
Zbigz
ඉස්සෙල්ලාම ගිහින් මේ සයිට් එකේ රෙජිස්ටර් වෙන්නකෝ
ඔකෙන් ඔයාලට ඕනි ටොරන්ට් ෆයිල් එක අප්ලෝඩ් කරලා ගෝ කියන බට්න් එක ක්ලික් කරන්න.
මෙන්න මේ වගේ උඩ තියෙන එකක් ඒවි ඒකෙ ඔයාලගේ අකවුන්ට් එක ෆ්‍රී එකක් නම් ෆ්‍රී කියලා තියෙන ක්ලවුඩ් එක ක්ලික් කරන්න
දැන් ඉතින් ඒ ෆයිල් එක අප්ලෝඩ් උනාට පස්සේ ඩවුන්ලෝඩ් කරගන්න......අයි ඩී එම් එකේ වේගෙන්ම ටොරන්ට් එක බාගන්න පුළුවන්.
Categories
Tuesday, October 15, 2013
ටොරන්ට් ෆයිල්ස් idm ස්පීඩ් එකේම ඩිරෙක්ට් බාගමු
About Chalana
ඉබේ බෑවෙන ටොරරන්ට්Jan 20, 2014
තමන්ගේ files Torrent විදියට share කරමු!! Jan 08, 2014
Torrent Download වේගය 90% කින් වැඩි කරමුද ?? Dec 25, 2013
Labels:
Torrent Tricks