ඔයාලටත් ඇතිනේ කොහොමද අපි ලස්සන අත්සනක් හදාගන්නේ කියලා ප්‍රශ්නයක් මට නම් තිබ්බා ඒත් මේකෙන් මම එකක් හදාගත්තා මේ බලන්න.
ඒක අපිට ඕනි විදිහට හදාගන්න පුළුවන්
ඉස්සෙල්ලාම මෙතනට යන්නකෝ
ගියාට පස්සේ යටින් ඇති Create Now කියලා බට්න් එකක් ඒක කිලික් කරන්නකෝ
පියවර අංක 1 - ඔයාට අත්සනට වැටෙන්න ඕනි නම ටයිප් කරන්න
පියවර අංක 2 - ඔයාට කැමති ෆොන්ට් එකක් තොරගන්න
පියවර අංක 3 - ෆොන්ට් එකට කැමති පාටක් දාන්න
පියවර අංක 4 - ෆොන්ට් සයිස් වෙනස් කරගන්න
පියවර අංක 5 - ඇද කළ යුතු ආකාරය සකසා ක්‍රියේට් කරගන්න
දැන් ඔයාලට යටින් ඔයාලගේ අත්සන පෙන්වයි කැමති නැත්තම් ෆොන්ට් එක මාරු කර කර කැමති එක හදාගන්න.
Categories
Tuesday, October 15, 2013
ඔන්ලයින් අත්සනක් හදාගමු
About Chalana
Web Designers / Developers ලට වටිනා tools 15ක්Apr 12, 2014
HitFilm 2 Express FreeFeb 06, 2014
1TB+ Cloud Storage FreeJan 10, 2014
Labels:
Web Sites