Sunday, October 20, 2013

mkv video එකකට Sub එක අලවමුද ? ගලවමුද?

මුලින්ම අලවමු.

කරන්න තියෙන්නෙ පොඩි දෙයක් ඔය
පහල තියන විදිහට කරන්න.


මුලින්ම මේ Software එක බාගන්න

Download


mkv video එකයි .ssa හෝ .srt එක select කර Input file එකට Drag
& Drop කරන්න.









                                                    Unmark The S_ Text

Click To START MUXING


















සබ් එක .Idx එකක් නම් mkv Video file එකයි Sub File එකයි Select කරලා Input file එකට Drag
& Drop කරන්න.





Unmark The S_ Text

START MUXING ක්ලික් කරන්න








…දැන්  mkv video එකක Sub එක අයින් කරමු

mkv video file එකක අලවලා තියෙන උපසිරැසි එකක් Remove කරන හැටි දන්නවද. හරිම ලේසි වැඩක් තමා කරන්න
තියෙන්නෙ. මෙන්න මේ පොඩි Tool එකෙන් ඒක කරගන්න ලේසියෙන්ම පුලුවන්. හරි එහෙනම් කරලා බලන්නකො.


මුලින්ම මේ Software එක බාගන්න

Download

මුලින්ම mkv video එක Add කරගන්න.


 



 

 



 



 මෙන්න දැන් sub එක අයින් වෙලා.

 




උපුටා ගත්තේ zoom එකෙන් .