Sunday, October 20, 2013

Mouse Right click එකට Uninstall දාගමු.





මේක Windows XP / Vista / Windows 7 කියන පද්ධති වලට වැඩ කරනවා..
අපි සාමාන්‍යයෙන් අපි Windows වලට Install කරපු Program එකක් Uninstall කරන්න ඕන උනාම කරන්නේ එක්කෝ Start Menu එකෙන් ගිහිල්ලා අදාල Program එකේ Uninstall Option එක තියෙනවනම් ඒකෙන් Uninstall කරනවා.. එහෙම නැත්නම් Control Panel එකට ගිහිල්ලා ඒකේ Add Remove Programs වලින් අදාල Program එක තෝරලා Uninstall කරනවා..
මේ දෙකටම වඩා ලේසි ක්‍රමයක් කියලා දෙන්නද? එහෙනම් ඔන්න අහ ගන්නකෝ.. මේක හරිම ලේසියි..

ඔය පල්ලෙහා තියෙන File එක බාගෙන Install කරගන්න.. එච්චරයි.. දැන් ගිහිල්ලා Program එකක් උඩ Mouse Pointer එක තියලා බලන්නකෝ Uninstall කියලා ඇවිල්ලා ඇති.. 



Download