Thursday, October 31, 2013

වින්ඩොස් අප්ඩේට් offline ඩ්වුන්ලෝඩ් කරමු.

මේ ක්‍රමේ දි එහෙම නෙවයි අපි අදාල OS එකට ඩවුන්ලොඩ් කරගන්න අප්ඩේට් අපිට එම OS එකම වැඩ කරන ඔනිම කොම්පියුටරයකම් ඉන්ස්ටොල් කරගන්න හැකියාව ලැබෙනවා.
(හැබයි 32 බිට් /64බිට් කියන දේ අමතක කරන් එපා)

එ වගෙම අපි ඩ්වුන්ලොඩ් කර ගත්ත අප්ඩේට් එක .. හදිසියෙ අපි වින්ඩොස් අලුතින් ඉන්ස්ටොල් කර වෙලාවක උනත් පාවිචි කරන්න පුලුවන්..එතකොට අපේ Data උනත් ඉතුරුයි නේ..


ඔයාල ඩොමේන් එන්වය්ර්මන්ට් එකක් තියන තැනක වැඩ කරනවනම්,බොහෝ දුරට එම ස්තානයේ එක පරිගනකයක Windows Update Server (wsus) ක්‍රියත්මක වෙනව එතකොට වෙන්නෙ එක පරිගනකයකට විතරක් අප්ඩේට් ඩ්වුන්ලොඩ් කරගෙන් අප්ඩේට් බෙදා හැරිම. එ වෙලාවෙදි අපි පාවිචි කරන්නේ සර්ව්ර් OS එකක් උනත් .. මෙහිදි එහෙම නැ


මුලින්ම එහෙනම් මේ පුංචි සොෆ්ට්වෙයර් එක බාගන්නකො
2MB



හරි එහෙම ඩවුන්ලොඩ් කරල එක්ස්ට්‍රැක් කරාම පහල පින්තුරෙ විදියට අයිකන් එකක් එයි මතක ඇතුව ටිකකක් වැඩියෙන් Free space තියෙන පාර්ට්ශන් එකකට එක්ස්ට්‍රැක් කරන්න හොදෙ




ඊලගට මෙ වගේ එන වින්ඩෝ එකෙන් අපිට අව්ශය Update Select කරන්න
මෙහිදි අපිට අවශ්ය බිට් (x86 or x64) අගය මතක ඇතුව හරියට ‍තෝරගන්න ඒ වගේම Windows Xp නම් English කියලත් සිලෙක්ට් කරන්න




මෙතන්දි ඔයාලට අව්ශය නම් C++ / .NET framework/ Service Pack/ Defender & security essential Update සමගම ඩ්වුන්ලොඩ් කරන්න මතක ඇතුව එවා සිලෙක්ට් කරන්න


මෙතන තියෙන Create ISO Image කියන එක සිලෙක්ට් කරොත් අපිට පුලුවන් අපෙ තියෙන windows installation disc එක වගේම Update Disc
එකක් හදා ගන්න කිසිම ගේමක් නැතුව


හරි එහෙමනම් අව්ශය දේ සිලෙක්ට් කරලා Start button එක ක්ලික් කරන්න, ඔයාලගේ නෙට්ව්ර්ක් එකෙ proxy පාව්ච්චි කරනවනම් ඒවා නිවැරදිව ලබා දෙන්න


ඔක්කොම හරි නම් මෙන්න මේ වගේ අප්ඩේට් ඩවුන්ලොඩ් වෙනව පෙන්වයි..



මේක Complete මැසෙජ් එක එනකම් ඉන්න Close කරන් නැතුව

එහෙම Complete උනාට පස්සේ අපි setup එක RUNර්‍ කර Folder එකේම Client & ISO කියලා Folders 2 පෙන්වයි මේ Folder 2තමයි අප්ඩේට් තියෙන්නේ..



ISO Option අපි select කරා නම් මෙ විදියට ISO හැදිලා තියනවා




හරි අපි දැන් බලමු කොහොමද මෙ අප්ඩේට් ඉන්ස්ටොල් කර ගන්නේ කියලා

ඔයාල Client Folder Open කරාම හරි නැත්නම් ISO Mount කරම හරි මෙ විදියට දකින්න ලැබෙයි




මෙතනදි Update Installer
කියන option එක පාවිචි කරොත් .. අපිට මෙ පහල තියෙන විදියට ‍තෝරා ගැනිමක් කරන්න පුලුවන්





Update කියන batch File එක Run කරොත් එහෙම් ‍තෝරගන්න බැ සියලු අප්ඩේට් ඉන්ස්ටොල් වෙනවා

අප්ඩේට් ඉන්ස්ටොල් වෙන්න පටන් ගත්තම මෙන්න මේ වගේ වින්ඩො එකක් එයි ... ඉන්ස්ටොල් වෙලා ඉවර උනාම සාමානය ව්දියටම Restart වෙන්න අහලා
ඉන්ස්ටොල් වෙයි