Monday, October 28, 2013

ඕනෑම එකක් open කරමු

මේ software එකෙන් අපිට ගොඩක් format වල තියෙන ඒවා ඒ අදාල software එක install නොකරම open කරන්ඩ පුළුවන් උදා :- Images (.bmp, .gif, .jpg, .jpeg, .png, .tif, .tiff)

Media (.avi, .flv, .mid, .mkv, .mp3, .mp4, .mpeg, .mpg, .mov, .wav, .wmv, .3gp, .flac)
මේ සොෆ්ට්වරේ එක portable නිසා install කරන්ඩ ඕන නැ.



Download