Monday, October 28, 2013

Internet Connection එකේ Speed එක 20% කින් වැඩිකරගමු.



පහළ දී ඇති පියවරය අනුගමනය කරන්න.
  • මුලින්ම Start --> Run වෙත ගොස් gpedit.msc ලෙස type කර OK කරන්න. දැන් ඔබට දකින්නට පුළුවන් "Group Policy Editor" window එක open ව ඇති බව.
  • දැන් Local Computer Policy --> Computer Configuration --> Administrative Templates --> Network --> QOS Pocket Schedular වෙත ගොස් "Limit Reservable Bandwidth" යන්න මත ඩබල් ක්ලික් කරන්න.
  • දැන් නව window එකක් open වේවි. එහි "not configured" ලෙස සදහන්ව තිබෙනවා. Explain tab එක වෙත ඔබේ අවදානය යොමු කලොත් ඔබට මේ ලෙස දැක ගන්නට පුළුවන් "By default, the Packet Scheduler limits the system to 20 percent of the bandwidth of a connection, but you can use this setting to override the default." ඉතින් "not configured" යන්න මෙහි default වේ.
  • දැන් ඔයාලට කරන්න තියෙන්නේ "not configured" යන්නට පහලින් ඇති "Enabled" යන්නට tick mark එකක් දාල "Bandwidth limit" යන්න යටතේ 0 ලෙස සදහන් කර apply කර ok කරන්න.