Wednesday, October 30, 2013

Virus_Guard_එක_හොදද??



මේක මේ ලොකයේ තියන හැම Virus Guard හදන Company එකක්ම එකතුවෙලා හදපු දෙයක්, මේකෙන් ප්‍රමිතිය බලන එක තමයි කරන්නේ,

මේක යොදාගෙන ඔයාලට පුලුවන් ඔයාලගෙ Virus Guard එකේ තත්වය පරික්ෂා කරල බලන්න

මේ විදිහට කරන්න,

මුලින්ම Note pad එක Open කරගන්න

(Start—> All Programs—> Accessories—-> Notepad )

මේ පහල තියන දේවල් Copy කර ගන්න, Note pad එකේ Paste කර ගන්න



Quote:
X5O!P%@AP[4\PZX54(P^)7CC)7}$EICAR-STANDARD-ANTIVIRUS-TEST-FILE!$H+H*




දැන් මේක කැමති තැනක Save කර ගන්න

දැන් වැඩේ හරි, දැන් ඔයාගේ Virus Guard එක හොදයිනම් මේක අල්ලයි ඉක්මනින්, බලන්නකො එහෙනම් වැඩේ Check කරලම.