Wednesday, October 30, 2013

***** තරු වලින් පෙන්නන Passwords දැනගනිමු.

ඕනෙම වෙබ්සයිට් එකක පාස්වර්ඩ් එකක් ගහනකොට එන්නේ ***** වගේ තරු ටිකක් නේ...

හැබැයි එකත් හොයාගන්න විදියක් තියෙනවා

1) මුලින්ම තමන්ට ඕනේ වෙබ්සයිට් එකට යන්න..
උදා- www.gmail.com



2) ඊට පස්සේ Username and Password ටයිප් කරන්න.




3) දන මෙන්න මේ ජාවා ස්ක්‍රිප්ට් එක Address Bar එකේ ටයිප් කරලා එන්ටර් කරන්න.

javascript: alert(document.getElementById('Passwd').value);


එතකොට මේ වගේ ඔයාල ගහපු පාස්වර්ඩ් එක පෙන්නයි.


 
එලකිරියෙන් ගත්තේ.