Sunday, October 20, 2013

Youtube එකට kiss එකක් දෙමු.

මේ කියන්න යන්නෙ Youtube videos ලේසියෙන්ම බාගන්න පුළුවන් තවත් විදිහක් ගැන. IDM එක නැතුව පට්ටම ලේසියෙන් මේ ක්‍රමේට වීඩියෝ එක බාගන්න පුළුවන්. මෙහෙමයි කරන්නෙ. ඔයා බලන වීඩියෝ එක "http://www.youtube.com/watch?v=67JEoDZOUQQ" කියල හිතන්න. මේ වීඩියෝ ලින්ක් එකේ www වල ඩොට් එකෙන් පස්සේ kiss කියල ටයිප් කරලා enter කරන්න. මේ විදිහට "http://www.kissyoutube.com/watch?v=67JEoDZOUQQ". ඊට පස්සේ වීඩියෝ එක කැමති විදිහට තෝරලා බාගන්න පුළුවන් විදිහේ වින්ඩෝ එකක් එයි. එතනින් ගින්දර වගේ බාගන්න.