මේ කියන්න යන්නෙ Youtube videos
ලේසියෙන්ම බාගන්න පුළුවන් තවත් විදිහක් ගැන. IDM එක නැතුව පට්ටම ලේසියෙන්
මේ ක්‍රමේට වීඩියෝ එක බාගන්න පුළුවන්. මෙහෙමයි කරන්නෙ. ඔයා බලන වීඩියෝ එක
"http://www.youtube.com/watch?v=67JEoDZOUQQ" කියල හිතන්න. මේ වීඩියෝ
ලින්ක් එකේ www වල ඩොට් එකෙන් පස්සේ kiss කියල ටයිප් කරලා enter කරන්න. මේ
විදිහට "http://www.kissyoutube.com/watch?v=67JEoDZOUQQ". ඊට පස්සේ වීඩියෝ
එක කැමති විදිහට තෝරලා බාගන්න පුළුවන් විදිහේ වින්ඩෝ එකක් එයි. එතනින්
ගින්දර වගේ බාගන්න.