Wednesday, November 13, 2013

යාලුවො සමග සතුට බෙදාගන්න

යාළුවොත් එක්ක ට්‍රිප් එකක් යනකොට,පිට්ටනියෙ සෙල්ලම් කරනකොට එකී නොකී ඕනිම වෙලාවක ඔයාල විදගන්න සුන්දර අත්දැකීම් සැනකින් යාළුවොත් එක්ක බෙදා හදාගන්න පුළුවන් කිසිම කරදරයක් නැතුවම.
Camera එකෙන් Photo එකක් අරන් පොඩි Description එකක් එක්ක photo එක save කරන්න පුලුවන්. SAVE කරපු වේලාව සහ දිනය එක්ක මෙක save වෙනවා. ඔනි දවස select කරලා save කරපු සියල්ල එකෙ විස්තරත් එක්ක බලා ගන්න පුලුවන්. මෙකෙ Image එකක් “Moment ” එකක් විදිහටයි හදුන්වන්නේ.

*අවශ්‍යනම් Gallery එකෙන් photo එක අරන් එක Save කරන්න පුලුවන්. * ඔබේ ඔනැම Moment එකක් යාළුවන්ටත් බලාගන්න පුලුවන් වෙන්න FB එකේ publish කරන්න පුලුවන්. * සාමාන්‍යයෙන් පින්තුර ගැලරි එකක් බලන විදිහට එක දවසක දාපු Image ටික බලාගන්නත් පුලුවන්. * Moment එකෙ තියෙන විස්තර වෙනස් කරන්නත් පුළුවන්කම තියෙනවා.
එහෙනම් පාවිච්චි කරල බල අදහස් උදහස් දන්වන්නකො,

Description
Moment - Image Diary is an Android app which allows you to diary the awesome moments in your life with the simplicity of a beautiful mobile application. We hope this would be the beginning of a next generation mobile Diary application!

It is really simple to use. Single sign-on using your Google Account, Social network integration, Web access and more to come.
If you have any issues while using it, suggestions to improve the app, etc are warmly welcomed and feel free to submit them right here: https://code.google.com/p/code-raala/issues/list 
We would love to hear those and will fix them as soon as possible :)
 Visit Developer's Website
Email Developer dew.durapix@gmail.com

Download :









 

උපුටා ගත්තේ දේශීය දේ වෙබ් අඩවියෙනි