Wednesday, November 6, 2013

Bookmark ටික Backup කරගමු?


අපි මොකක් හරි Link එකක් Bookmark කරගන්නේ ඒ Link එක අපිට වැදගත් හින්දනේ. මොකක් හරි හේතුවකට මැශින් එක Format
කරන්න උනොත් තමා වැඩේ. ඒ නිසා Bookmark ටික Online Backup කරගත්තොත් අව්ලක් නෑනේ. මෙන්න මෙහෙමයි කරන්නේ.




මේ සයිට් එකට ගිහින් Acc එකක් හදා ගන්න.





ඊළගට ඔයගොල්ලන්ගේ Browser එකට අදාල Add on එක දාගෙන ඉදිරි පියවරවල් අනුගමනය කරන්න.

Add On මෙනින් යන්න.





වැඩේ හරියට කරගත්තානම් අපි අලුතෙන් කරන් හැම Bookmark එකක්ම Online Sync වෙනවා.
ඔයගොල්ලො මුලින් හදාගත්තු Acc එකට Log වෙලා ඔයගොල්ලගේ Bookmark වල විස්තර බලා ගන්න.