හැමෝටම ඔය වයි ෆයි ගැජට් නැනේ තියෙන්නේ ඩොන්ගල් කට්ටක් නේ මෙන්න ගෙනාව එල බාන්ඩයක් SLT අන්ලිමිටඩ් අයට එහෙම කියාපු බඩුව මේක lap,iphone, android, smartphones, tab, XboX ඔය ඔක්කොටම වයි ෆයි බෙදන්න එකවගේ වැඩ වැඩිය කතා ඕන නෑ වැඩේට බහිමුකො. Download තේරුනා මදි වගේ නම් මේකත් බලමුකෝ .Net framework