ගෙන Srt , ssa උපසිරැසි ගොනු සහිත චිත්‍රපට DVD Player එකේ උපසිරැසි සහිතව නරබන්න පුලුවන් විදිහට බොහෝම ලේසියෙන් Convert කරගන්න පුලුවන්.
Converter එක මෙතනින් බාගන්න
මෙන්න Serial Number එක
Code:
Name:- RaBBiT/SnD Registration Email:- rabbit@carrot.in Key:- 40344431681002435784
මෙහෙමයි සින්හල උපසිරැසි සහිතව චිත්‍රපටයක් Convert කරගන්නේ.
ALLConverter PRO Open කරගන්න.
Convert කරගැනීමට ඕන කරන චිත්‍රපටය ALLConverter PRO Converter එක මතට Drag & Drop කරන්න.
දැන් පහත පරිදි සැකසුම් හදන්න.
උපසිරැසි ගොනුව
මෙතනදි DVD Player එකට ගැලපෙන විදිහට සැකසුම් හදන්න.
ඔයාලට මෙතනදි චිත්‍රපටයට පොඩි Watermark එකක් දාගන්න පුලුවන්.
Subtitle Setting
[ Font Size එක නම් 12 , 14 වගේ දෙන්න ]
සියලුම සැකසුම් නිවැරදිව සාදාගත් පසු Convert ක්ලික් කරන්න.
හරි දැන් Convert වෙනවා.
අවසානයට
ගත්තේ මෙතනින්