බාවිතය බොහොම ලේසියි..
එක Click එකෙන්ම ඕන දේ Download කරගන්න ෆුලුවන්...
මේක පොඩි මෘදුකාංගයක්.. (සුද්දෙක් හදපු)
මෙන්න download ලින්ක් එක. නිකන්ම download පටන් ගනීවි..
Code:
http://express-files.com/download
2 - Search Result ආවට පස්සෙ ඊට ඉස්සරහින් තීන Download බොත්තම ඔබන්න..
3 - තැනක් තෝරල දෙන්න...
එච්චරයි.. බොහොම Simple ප්ලෑන් එකක්...
සැ.යු. මේක install කරද්දි එන tool bars දාගන්න එපා..