Tuesday, November 26, 2013

How to Add Google Documents to the Windows Explorer “New” Menu

මුලින්ම  මම  මේ  දෙන  file එක  කොහේ  හරි  extract කරගන්න.

Download

googledocsrunner.exe මේ  file එක double click කරලා  install කරගන්න.

  ඊට  පස්සේ  මම  මෙ  පහල  දාල  තියෙන  picture එකේ  තියෙන  විදිහට  කරන්න.  ඔය  මම  select කරලා  තියෙන  file ටික  අර  මම  install කරන්න  කියුව  googledocsrunner.exe folder අතුලට  දාගන්න.

 ඊට  පස්සෙ  එකේ  තියෙන  ADDGOOGLEDOC කියන  file එක  double click කරල  install කරගන්න.
ඊට පස්සේ refersh  එකක් දීල බලන්න.