Tuesday, November 26, 2013

How to Add Registry Editor to Control Panel

මන්  මේ  දෙන  file එක  දාගෙන  බලන්න.  එතකොට  run වලට  ගිහින්  regedit ගහ  ගහ  වද  වෙන්න  ඔනා  නෑ.. 


මේ  file එක  දාගත්තම  control panel එකට  යන්න.  ගිහින්  system and maintenance යන්න.  එතකොට  බලාගන්න  පුලුවන්  වෙයි  Registry editor කියලා  එකක්  තියෙනවා.   

Windows XP

 Download