මුලින්ම run වලට ගිහින් regedit කියල type කරල enter කරන්න. 
ඊට පස්සෙ ආපු window එකේ මෙ path  එක හොයගන්න. 
HKEY_CURRENT_USER\Software\Microsoft\Office\15.0\Common\General
ඊට පස්සේ general කියන key එක right click කරල new ගිහින් DWORD (32-bit) කියන එක select කරන්න. 
ඊට පස්සේ ආපු New Value #1  එක rename කරගන්න මෙන්න මෙ ව්දිහට. 
DisableBootToOfficeStart 
දැන් ආපු එක double click කරලා value data එක 1 කියල දෙන්න.
ඊට පස්සෙ ok කරලා exit වෙල බලන්න. 



