Thursday, November 21, 2013

windows 8.1 වල proxy settings හදමු.

දැන් windows key + C ඔබලා setting වලට ගිහින් change pc setting වලට යන්න.













…ඊට පස්සෙ network වලට ගිහින් proxy  වලට යන්න.





…ඊට පස්සෙ පහත ඇති විදිහට change කරගන්න.