Saturday, November 30, 2013

අපි අපිටම කියලා Operating System එකක් හදාගමු.

මේ  පහලින්  දාල  තියෙන්නෙ  එකේ  වැඩකැලි  ටිකක්.  තව  ගොඩාක්  තියෙනවා.   ගිහිල්ලම  බලන්නකො. හරිම  ලේසි  තියෙන  විදිහ  එහෙම. 
මුලින්ම  ගිහින්  මේ  site එකේ  Register වෙන්න.

Site


ඊට  පස්සෙ  ඔයට  හ්දාගන්න  ඔන  os වර්ගය  තෝරගන්න.


ඊට  පස්සේ  os එකට  අවශ්ය  bit වර්ගය  ලබාදෙන්න.  32 bit 64 bit වගෙ.



ඊට  පස්සේ  තමන්ට  ඕන  විදිහට  එක  හදාගන්න.



ඊට  පස්සේ  මෙන්න  මෙතනදි  ඔයට  කැමති  software ටිකක්  add කරගන්න.




මේතනදි  වැදගත්  යමකට  තියෙන්නෙ  ඔයට  add කරගන්න  දෙන්නෙ  packages 200 k විතරයි.

 ඊට  පස්සේ  මේතනදි  general settings, personalization, startup, ඒව  හදාගන්න.


Personalize



Startup



Storage



ඊට  පස්සේ  මෙතනදි  format එක  දෙන්න.



ඔන්න  අන්තිම  එක.



මේ  පහලින්  දාල  තියෙන  video එකත්  බලන්න.


Watch