මේ වැඩේට පුන්චි software එකක් ඕන වෙනව. ඒ software එක මෙතනින් ගන්න.
Download
ඊට පස්සේ ඒ software එක open කරගන්න.
දැන් මෙතන තියෙන Default Icon කියන tab එක click කරන්න.
ඊට පස්සේ තමන්ට වෙනස් කරන්න ඕන file extention එක right click කරලා Edit Selected File Type යන්න click කරන්න.
ඊට පස්සේ එන window එකේ Default Icon එක ඉස්සරහ තියෙන Button එක click කරලා කැමති icon එකක් select කරලා ok කරන්න.
වෙන icon එකක් ඔන නම් ඔය දැන් ආපු window එකෙනුත් Browse කරලා තව icon තියෙන තැනක් හොයලා දෙන්න.