Friday, November 29, 2013

අපිට ඕන Icon අපිම දාගමු.

මේ  වැඩේට  පුන්චි  software එකක්  ඕන  වෙනව.  ඒ  software එක  මෙතනින්  ගන්න. 


Download

ඊට  පස්සේ  ඒ  software එක  open කරගන්න.


 දැන්  මෙතන  තියෙන  Default Icon කියන  tab එක  click කරන්න.

 ඊට  පස්සේ  තමන්ට  වෙනස්  කරන්න  ඕන  file extention එක  right click කරලා  Edit Selected File Type යන්න  click කරන්න.

 ඊට  පස්සේ  එන  window එකේ  Default Icon එක  ඉස්සරහ  තියෙන  Button එක  click කරලා  කැමති  icon එකක්  select කරලා  ok කරන්න.

 වෙන  icon එකක්  ඔන  නම්  ඔය  දැන්  ආපු  window එකෙනුත්  Browse කරලා  තව  icon තියෙන  තැනක්  හොයලා  දෙන්න.