Wednesday, November 27, 2013

ඇන්ඩ්‍රොයිඩ් එකෙ ඇප්ස් pc එකට ඩවුන්ලොඩ්..?

ඇන්ඩ්‍රොයිඩ් මාකට් එකෙ ඇප්ස් PC එකට ඩවුන්ලොඩ් කරගන්න ඔනිද?

ආයෙත් ඔන්න ඇන්ඩ්‍රොයිඩ් සම්බන්ද වැදගත් වෙයි කියල හිතෙන දෙයක් අරගෙන ආවා. මෙකත් ඔයාල ගොඩක් ආසකරන දෙයක් වෙයි. මොකද දන්නවද සමහර ඇප්ස් එහෙම ෆොන් එකට ඩවුන්න්ලොඩ් කරන්න දෙන්නෙ නැති නිසා ඔයාලට පුලුවන් එවා මැශින් එකට ඩවුන්ලොඩ් කරල ෆොන් එකට දාගන්න. මෙ සොෆ්ට් එකෙන් පුලුවන් දැනට ගුගල් ඇන්ඩ්‍රොයිඩ් මාකට් එකෙ තියෙන නොමිලෙ දෙන ඔනිම ඇප් එකක් PC එකට ඩවුන්ලොඩ් කරගන්න.

කරන්න තියෙන්නෙ බොහොම සුලු දෙයයි. ඇන්ඩ්‍රොයිඩ් මාකට් එකෙ තියෙන ඔබට අවශය ඇප් එකෙ නම හො එම ඇප් එක සන්වර්දනය කරන ලද කෙනාගෙ නෙම් එක කිවඩ් කරල සෙවුමක් දාන එක විතරයි.

හරි අපි බලමු කොහොමද කරන්න තියෙන්නෙ කියල. මෙව කරන්න කලින් ඉතින් මෙකට ඔනි කරන ජිල්මාට් එක ඩවුන්ලොඩ් කරගන්න වෙනවනෙ. ඔන්න පල්ලෙහා දාල තියෙනවා ලින්ක් කැල්ල. 4MB වලට වඩා මෙකෙ සයිස් එක අඩුයි.

ඩවුන්ලොඩ්


මෙක ඩවුන්ලොඩ් කරගෙන එ‍ක්ස්ට්‍රැක්ට් කරගන්න. ඉන්පසුව APK ෆයිල් ඩවුන්ලොඩ් කරන්න නම් එක්ස්ට්‍රැක්ට් කරගන්නා ලද ෆොල්ඩර් එකෙහි ඇති Real APK Leecher.exe යන්න ඔපන් කරගන්න. ඉන්පසුව පහත ආකාරයෙ වින්ඩොවක් ලැබෙ.



එම වින්ඩොවෙ Edit ක්ලික් කර Options ක්ලික් කරන්න. නැතහොත් යතුරු පුවරුවෙහි Ctrl+O යන බට්න් දෙක එකවර ප්‍රෙස් කරන්න. එවිට පහත ආකාරයෙ බොක්ස් එකක් ලැබෙ.

එහි මුලින් ඇති කිසිවක් වෙනස් නොකර රවුම් කර ඇති පලමු (Choose Default folder to save downloaded apps) යන ස්තානය ඉදිරියෙන් ඇති Browse යන්න මත ක්ලික් කරන්න.
එහි ඇප්ස් සෙව් කිරිමට අදාලව ඔබට කැමති ස්තානයක් ලබා දි ඔකෙ කරන්න.
දෙවනුව රවුම් කර ඇති ස්තානයටද කලින් ස්තානයම ලබා දි ඔකෙ කරන්න.
දැන් පහලින්ම ඇති සෙව් යන්න ලබා දුන් විට මුලින්ම පැමිනි වින්ඩොව ලැබෙ.

මෙම වින්ඩොවෙ Search Android Market By යන ස්තානයෙ ඔබ සෙවුම කිරිමට යොදාගන්නා ආකාරය තොරන්න. එහිදි සන්වර්දකයාගෙ නම යෙදිමෙන් සවුම ඇරබයි නම් Vendor යන්න ක්ලික් කර එතන ඇති හිතැනෙහි නම සදහන් කොට යතුරු පුවරුවෙහි ENTER ඔබන්න. ඔබ සෙවුම කරන්නෙ Package Name ආශ්‍රිතව නම් එය තොරා එතන ඇති හිතැනෙහි නම සදහන් කොට යතුරු පුවරුවෙහි ENTER ඔබන්න.

නැතහොත් ඔබ එම ඇප් එකෙ නම සදහන් කොට සෙවුම අරබයි නම් Custom යන්න තොරා එතන ඇති හිතැනෙහි නම සදහන් කොට යතුරු පුවරුවෙහි ENTER ඔබන්න. ඔබ සෙවුම ඇරබු පසු ටික වෙලාවකින් පහත ආකාරයට ඇඩ්‍රොයිඩ් මාකට් එකෙහි ඔබ සදහන් කල තොරතුර අනුව ඇප්ස් රාශියක් හො කිහිපයක් දක්නට ලැබෙ.




**ඔබට ඩවුන්ලොඩ් කිරිමට අවශය ඇප් එක මත වම් මවුස් බට්න් එක ක්ලික් කරන්න**((මෙය කිරිම අනිවාර්ය වෙ)). ඉන්පසුව එම ඇප් එක මත දකුනු මවුස් බට්න් එක ක්ලික් කර පහත ආකාරයට Download This App යන්න ලබා දෙන්න.




එය ක්ලික් කිරිමෙන් අනතුරුව පහත ආකාරයට ඇප් එක ඩවුන්ලොඩ් වනු දැකිමට ඔබට හැකි වෙ.



මෙය 100%ක් සම්පුර්න වු පසු මෙහි ඇති හයිඩ් යන බට්න් එක ප්‍රෙස් කර මුලින්ම ඔබ Save කිරිමට ලබාදුන් ස්තානයට ගොස් එම ඇප් එක ඩවුන්ලොඩ් වි ඇති දැයි බලන්න. එම ඇප් එක එම ස්තානයෙ දැක ගැනිමට හැකි වෙ නම් ඔබ ඉතාමත් සාර්තක ලෙස ඇන්ඩ්‍රොයිඩ් මාකට් එකෙ ඇප්ස් PC එකට ඩවුන්ලොඩ් කරගන්නා ලදි. 


උපුටා ගත්තේ අහුමුලුවෙන්.