Tuesday, November 26, 2013

Secret Items on the Windows 7 Send To Menu

මේ   තියෙන්නෙ  normal ව්දිහ,  අපි  මොකක්  හරි  file එකක්  right click කරලා  Send To කියන  තැන  mouse pointer එක  තියන්  හිටියම.

  ඒත්  keyboard එකේ  Shift key  එක  ඔබාගෙන  Send To කියන  තැන  පේන  ව්දිහ  තම  මේ  පහලින්  දාල  තියෙන්නෙ.

 හැබයි  හැම වෙලේම  shift key එක  ඔබගෙන  ඉන්න  ඔනෙ  නැති  විදිහක්  තම  මම  මේ  පහල  දාල  තියෙන්නෙ. කරලාම  බලන්නකො.

 මුලින්ම  කරන්න  තියෙන්නෙ  මෙච්චරයි.  මෙන්න  මේ  code එක  my computer එක  ඇතුලට  ගිහින්  Location Bar එකෙ  Paste කරල  enter ඔබන්න.  ඊට  පස්සෙ  එතනට  ඔයට  send කරන්න  ඔන  තැනට  අදාල  Shoutcut එකක්  ලබාදෙන්න.