ඒත් keyboard එකේ Shift key එක ඔබාගෙන Send To කියන තැන පේන ව්දිහ තම මේ පහලින් දාල තියෙන්නෙ.
හැබයි හැම වෙලේම shift key එක ඔබගෙන ඉන්න ඔනෙ නැති විදිහක් තම මම මේ පහල දාල තියෙන්නෙ. කරලාම බලන්නකො.
මුලින්ම කරන්න තියෙන්නෙ මෙච්චරයි. මෙන්න මේ code එක my computer එක ඇතුලට ගිහින් Location Bar එකෙ Paste කරල enter ඔබන්න. ඊට පස්සෙ එතනට ඔයට send කරන්න ඔන තැනට අදාල Shoutcut එකක් ලබාදෙන්න.