Wednesday, November 6, 2013

ඕනම් Phone එකකට සෙට් වෙන සුපිරිම PC Suite එකක්.




මෙන්න තියනවා මචන් ඕනම් Phone එකකට සෙට් වෙන සුපිරිම PC Suite එකක්. දන්නවනේ ඉතින් මොකක්ද PC SUITE එකක් කියන්නේ කියලා. PC SUITE එකක් හරහා අපේ
ෆෝන් එකේ සෑම දෙයක්ම අපිට අපේ PC එක බොහෝම ලේසියෙන් කරගන්න පුලුවන්. මේකේන් අපේ ෆෝන් එකේ අපිට ඕණ කරන E Mail , Contacts , Message , Phone එකක් තවත්
Phone එකකට Copy කරගන්න ඔය වගේ වැඩ කෝටියක් කරගන්න පුලුවන්. වැඩි කතා ඕණ නෑ ඔය යට තියන Videos දෙක බලන්නකෝ සිද්දිය හොදටම තේරුම් ගන්න.








මෙන්න Support කරන Mobile OS ටික














මොකද කියන්නේ. බාන්ඩේ හිතට ඇල්ලුවනම් මෙතනින් බාගන්න.









ගත්තේ එලකිරියෙන්