අපි හැමෝම Torrent බානවනේ ඉතින් ටිකක් වෙනසකටත් එක්ක බාන්නේ නැතුව Torrent බලන්න පුලුවන්. මෙතනින් යන්න. මේ Video එක බලලා වැඩේ කරන්න. මෙන්න ඒ වගේ තව Player එකක් මෙතනින් යන්න Download Torrent Right Click >>> Other >>> Vlc.exe තෝරන්න මේ Player එක VLC Player එක ටිකක් වැඩි දියුනු කරපු එකක් උපුටා ගත්තේ එලකිරියෙන්