Sunday, November 3, 2013

SKYPE ගිණුම් 2ක් එක පාර ඇරගමු

1 පියවර
Desktop එකෙ right ක්ලික් කරල New Shortcut එකක් ගන්න.




2 පියවර
දැන් එකේ මෙන්න මෙහෙම ලියන්න.

"C:\Program Files\Skype\Phone\Skype.exe" /secondary


" " දාලම ලියන්න .
ආවසන " එකට පස්සේ හිඩැසක් තියලා අනික් ටික ලියන්න.

ඔයාලගේ OS එක දාල තියෙන තැන අනුව වෙනස් වෙනවා. [ C එකට D වෙන්න පුලුවන් ]




දැන් වැඩේ ඉවරයි. ඔයාලට තියෙන ඔක්කොම හොර ගිණුම් වලින් එක පාර ලොග් වෙන්න පුලුවන්


දැන් ඉතින් හොර තව ගිනුමක් හදා ගෙන කස්ටියගෙ හොර අල්ලන එකයි ප්‍රයොජනවත්.