Saturday, November 9, 2013

U torrent එකේ අර උඩින් එන add එක

U torrent එකේ අර උඩින් එන ad එක මල කරදරයක් නේද...?මම බැලුවා බැලුවා අද හෙට මේක අයින් වෙයි කියලා..... කොහෙද මේ ඉලව්ව අයින් උනේ නෑනේ...
ඉතින් පොඩ්ඩක් එහා මෙහා කරලා මේ මගුල අයින් කරලා දැම්මා....
ඔයාලත් ඕනෙ නම් අයින් කරලා දාන්නකෝ...
මෙන්න ක්‍රමය....



(1) මුලින්ම U Torrent application 1 open කරගන්න

(2) ඊට පස්සේ Options menu එකේ Preferences යන්න

(3) ඊලඟට වම් පැත්තේ තියෙන List 1න් Advanced කියන එක Select කරන්න (දැන් දකුනු පැත්තෙන් ආවා නේද ලොකු List 1ක්)

(4) දැන් ඒකෙන් "gui.show_plus_upsell" කියන එක Select කරල පහල තියෙන Value එකෙන් False කියන එක Select කරන්න(මෙන්න මේ පහල තියෙන Photo1 වගේ)




(5) ඒ විදියටම මේකත්.... "offers.sponsored_torrent_offer_enabled"

(6) දැන් මෙන්න මේ ටිකෙත් Value එක False කියල තියෙන්න ඕනේ..."offers.left_rail_offer_enabled", "offers.sponsored_torrent_offer_enabled", "gui.show_notorrents_node", "offers.content_offer_autoexec".

(7) ඊට පස්සේ U torrent 1 Close කරලා Taskbar 1 නුත් Exit කරන්න(close it fully)

(8) දැන් ආයෙම On කරන්න