Saturday, November 2, 2013

Windows 7 Disable වුනු ඒවා One Click Fix කරමු

වයිරස් එකකින් හරි වෙන මොන හේතුවක් නිසා වින්ඩෝස් 7 වල Disable වෙලා තියන (උදා / Task manager , Registry Editor , Folder option ) Freatures නැවත One Click
Enable කරන්න පුලුවන් සුපිරි Tool එකක් තමයි මේ දෙන්නේ. අර ගත්තට පාඩුවක් නම් වෙන් නෑ.

මෙතනින් බාගන්න.