පලමුවෙන්ම run වලට ගිහින් regedit කියලා type කරලා enter කරන්න.
ඊට පස්සේ ආපු වින්ඩොව් එකේ මෙ path එක හොයගන්න.
HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows\CurrentVersion\Explorer\MyComputer\NameSpace\
දැන් එතන තියෙන code වලට අදාල folder තමා මේ දාලා තියෙන්නේ.
Desktop Folder – {B4BFCC3A-DB2C-424C-B029-7FE99A87C641}
Documents Folder – {A8CDFF1C-4878-43be-B5FD-F8091C1C60D0}
Downloads Folder – {374DE290-123F-4565-9164-39C4925E467B}
Music Folder – {1CF1260C-4DD0-4ebb-811F-33C572699FDE}
Pictures Folder – {3ADD1653-EB32-4cb0-BBD7-DFA0ABB5ACCA}
Videos Folder – {A0953C92-50DC-43bf-BE83-3742FED03C9C}
ඊට පස්සේ delete කරන්න ඕන එක select කරලා right click කරලා delete කරන්න.
කරන්න අමාරුයි කියල හිතෙන අය මෙ තියෙන registry key ටික අරගෙන double click කරලා බලන්න.
Registry Keys