Saturday, November 23, 2013

windows 8.1 වල start screen එක skip කරමු.?

දැන් taskbar  එක right click කරලා properties යන්න. ඊට පස්සෙ එකෙ navigation කියන tab එක  click කරලා පහල දාල තියෙන විදිහට කරන්න.