Saturday, November 23, 2013

Windows 8 වල control panel එක enable or disable කරමු.

දැන්  Run වලට  ගිහින්  gpedit.msc කියලා  type කරලා  enter ඔබන්න.


ඊට  පස්සේ  මෙන්න  මේ  path එක  හොයගන්න.  User Configuration\Administrative Templates\Control Panel






ඊට  පස්සේ  මීක  හොයගන්න.   “Prohibit access to Control Panel and PC settings”. 



දැන්  double click කරලා enable කරන්න.  
 
වැඩෙ  අමරුයි  කියලා  හිතෙනවනම්  මන්  මෙ  දෙන  key එක  double click කරලා  බලන්න.


Key