Thursday, November 28, 2013

Windows Experience Index එක වෙනස් කරමු.

මුලින්ම  මෙන්න  මේ  path එක  location bar එකේ  ගහලා  enter ඔබන්න.

 ඊට  පස්සෙ  එ  පෙන්නන  xml file එක  notepad එකකින්  open කරගන්න.


 ඊට  පස්සෙ  මෙන්න  මේ  code එක  find වලට  ගිහින්  හොයාගන්න.

  දැන්  බලගන්න  පුලුවන්  වේ  Experience Numbers ටික.  කැමති  විදිහකට  change කරගන්න. 


To Change One Of The Values Look For The Following:
<SystemScore> tags change the overall rating
<MemoryScore> tags change the Memory (RAM) rating
<CpuScore> tags chang the Processor rating
<GraphicsScore> tags change the Graphics rating
<GamingScore> tags change the Gaming Graphics rating
<DiskScore> tags change the Primary Hard Disk rating



නැත්තම්  මම  මේ  දෙන  Software එකෙනුත්  ලේසියෙන්ම  Change කරගන්න  පුලුවන්.  

Download

මේ  පහලින්  දාල  තියෙන්නෙ  software එකෙන්  කරන  විදිහ.