Thursday, November 28, 2013

Create a Shortcut to Quickly Edit Your Hosts File

මුලින්ම  desktop එක  right click කරලා  shoutcut එකක්  හදාගන්න.

  ඊට  පස්සේ  මෙන්න  මෙ  code එක ගහල  enter ඔබන්න.    

 ඊට  පස්සෙ  මේ  හදගත්තු  shoutcut එකේ  Properties යන්න. ඊට  පස්සේ  මෙන්න  මෙ  තැනට  හරියක්  දාන්න.