Friday, November 1, 2013

Windows Se7ven ස්පීඩ් වැඩි කරමුද???

01.msconfig

මේකෙන් ඔයගොල්ලන්ට අනවශ්‍ය Program run වෙන එක නවත්තලා දාන්න


Start>msconfig





මෙතනින් ඔන්නැති ඒවා අයින් කරන්න...





02. Regedit

මේකෙන් පුලුවන් Shutdown Speed එක චැඩි කරන්න..(තව කරන්න පුලුවන් ගොඩක් දේවල් තියෙනවා..මම හිමි හිමීට කියන්නම්)

Start>regedit








  

03.Turn Windows features off


Windows 7 වල අපි පොඩ්ඩක්වත් වැඩ ගන්නැති ගොඩක් දේවල් තියෙනවා..ඒවා මෙතනින් අයින් කරලා දාන්න..තම තමන්ගෙ කැමැත්ත අනුව ඕන එපා කම් වෙනස් වෙනවනේ...