Saturday, December 28, 2013

Android දුරකථන සදහා හොදම Virus Guard 5 ක් .

1.Avast
මෙය දිගු කාලයක සිට Desktop පරිගණක සදහා වැදගත්වූ මෘදුකාංගයකි ,සමාගම විසින් ඔවුන්ගේ සේවාව android සදහාද දැන් ලබා දේ .මෙහි බොහෝ අංග රාශියක් ඔබ මිලදී ගන්නා මෘදුකාංග වලට වඩා පවතී .මෙමගින් ඔබ දුරකතනයේ ස්ථාපිත කර ඇති සියලුම apps,files සහ SMS Scan කරනු ලබයි .
මෙහි තම දුරකතනයේ ආරක්ෂාවට එනම් අස්ථාන ගත වුවහොත් නැවත සොයා ගැනීම සදහාද නව අංග ඇතුලත්ය .මිට අමතරව Firewall ,තමා පරිහරණය කල දත්ත මැන ගැනීමට අංග සහ apps manager ලෙස තවත් බොහොමයක් අඩංගුය .



2.Sophos
මෙයද ඉතා හොද Virus Guard මෘදුකාංගයකි .දුරකතනයට ,එහි battary ආයු කාලය සහ එහි ක්*රියාකාරිත්වයට බලපෑමක් නොකොට ක්*රියාත්මක වේ .මෙම මෘදුකාංගය මගින් දුරකතනයේ SD card ,දුරකථනය සහ එහි සියලු apps scan කර දෙයි .මෙහි Theft Protection, Spam Protection, Security Adviser වැනි අංගද ඇතුලත්ය.



3.TrustGo
විනාශ කාරී malware සහ viruses මගින් වන හානිය ඉතා හොදින් වලක්වා ගනී . remote location, lock, alarm සහ "Candid Camera" thief ID (via email), system tools සහ web browsing security වැනි නව අංග සමන්විතය .මෙහි විශේෂත්වය වන්නේ දුරකතනයේ data backup කිරීමට cloud පහසුකමද ලබා දීමයි .



4.Zoner
viruses, dialers, trojans, worms, spyware, adware සහ phone calls සමග message සදහාද ආරක්ෂාව ලබා දේ



5.NQ Security
ඉහත මෘදුකංග වල ඇතුලත අංග මෙහිද අන්තර්ගත වේ .

  

ගත්තේ අන්තර්ජාලයෙන්