http://driverrobot.com/download/installer/
එහෙම නැතිනම් මෙන්න මේ වෙබ් පිටුවට ගිහින් ඔය පහල තියෙන එක උඩ ක්ලික් කරන්න
http://driverrobot.com/download/
ඊට
පස්සේ ඔයාලගේ පරිගණකයට මම කියපු සොෆ්ට්වයර් එක Download වෙනවා. දැන් ඒක
තියෙන තැනට ගිහින් පරිගණකයට ඒක Install කරගන්න. ඒක කරන පිළිවෙල මම පහතින්
පෙන්වලා තියෙනවා. ඒ විදියට කරගෙන යන්න. මේකේ පේන්න තියෙන START SCAN කියන එක ඔබන්න. එහෙම කලාට පස්සේ ඒ සොෆ්ට්වෙයාර් ඒකෙන් පරිගණකයේ අඩුපාඩු තියෙන හැම Hardware එකක්ම පරීක්*ෂා කරනවා. ඒක ඉවර වෙලා සම්පුර්ණ වාර්තාවක් අපිට දෙනවා. ඒකේ තියෙනවා දැනට Install කරලා තියෙන Drivers යාවත්කාලීන වෙලා නැතිනම් ඒ සම්බන්ද විස්තර, දැනටමත් Install කරලා නැති Drivers, ඒ වගේම නියම තත්වයේ තියෙන Drivers වගේ ගොඩක් විස්තර. අපිට පුළුවන් එතනින් අපිට ඕන කරන Driver එක විතරක් Select කරගන්න. පහත රුපයේ ඒගැන පෙන්නලා තියෙනවා.
මම මෙතන Select කරගත්තේ Bluetooth Remote Control කියන එක විතරයි. ඔයාලත් ඔයාලට අවශ්‍ය ඒවා විතරක් Select කරගෙන GET DRIVERS කියන එක ඔබන්න. බැරි වෙලාවත් ලියාපදිංචි වෙන්න ඕන කියලා කීවොත් මෙන්න මේ Code එක දෙන්න. JCCQ-MAKC-KACK-6TSE-BN35 ගොඩක් දුරට මුලින්ම යන කෙනෙකුට මේක වෙන්නේ නෑ. මම කීප සැරයක් ගිය නිසා මට එහෙම උනා. Code එක දාලා ලියාපදිංචි උනාට පස්සේ තවත් වින්ඩෝ එකක් අපිට පේනවා මෙන්න මේ වගේ.
දැන් මම පෙන්නලා තියෙන විදියට Start කරන්න. එතකොට ඔයාලට ඕන කරන Drivers ටික Download වෙන්න පටන් ගන්නවා. මෙන්න මේ විදියට.
Drivers ටික Setup කරගන්න. ඔන්න ඔච්චරයි කරන්න තියෙන්නේ. කියන්න දෙයක් තියෙනවා. සමහර අයට මේ ක්*රමය හරි නොයන්නත් ඉඩ තියෙනවා. එයාලට මම කියන්නම් මේ වගේම තවත් වෙබ් සයිට් එකක් ඒක තමයි. http://drivergrabber.com/ මේකෙත් මම මේ කියපු දේවල් ටිකමයි කරන්න තියෙන්නේ. හැබැයි ටිකක් වෙනස්. ඉගෙන ගන්නත් එක්ක ඒකත් කරලා බලන්න හරි නොගියොත්. ඉතින් මේ ගැන මොනවා හරි ප්‍රශ්නයක් ඔයාලට ආවොත් දාන්න ඒ ගැන කියලා පොඩි කොමන්ටුවක්...
ගත්තේ අන්තර්ජාලයෙන්