Monday, December 16, 2013

desktop eke 1ke inna gaman FB චැච් කරන්න ආස අයට මෙන්න කියාපු භාණ්ඩ


මෙන්න මට හම්බ වෙච්ච මරු සොෆ්ට්වෙයා කෑල්ලක් ,මාත් මෙ වගෙ එකක් හොය හොයමයී හිටියෙ ඉතින් ඔන්න හම්බ උනෙ අද තමා... අපෙ කට්ටිය සෑහෙන්න FB එකේ ඉන්නවනේ එත් හැම වෙලේම වෙබ් බ්‍රව්සර් එක open කරන් කරන chat,friend requests,Notifications බලන එක එපා වෙනවනෙ, මේ සොෆ්ට්වෙයා එකෙන් ඒ ඔක්කොම ප්‍රශ්ණ විසඳනවා මේක තාම WINDOWS XP වල වැඩ නැහැ එත් WIN VISTA ,WINDOWS 7 වල එළකිරි වගෙ වැඩ!! ඔය පහල තියෙන විදිහට කරල බලලා ඔයාලගෙ අදහස් ටිකකුත් දාලම යන්නකෝ !!!!!



For windows platform users
මෙතන කොටන්න




Apple iPhone/iPad/iPod Touch



For Android OS users
android market