Sunday, December 15, 2013

පරිගනකයේ ඇති Bad Sectors අයින් කරමුද?????




මුලින්ම  open කරන්  තියෙන  file එහෙම  තියෙනවනම්  අයින්  කරලා  දාන්න. 


ඊට  පස්සේ  Start Menu එකට  ගිහින්  my computer එකට  යන්න.



ඊට  පස්සේ  my computer එකේ  තියෙන  windows partion එක  right click කරලා  proprieties යන්න. 



ඊට  පස්සේ  tool වලට  යන්න. 

ඊට  පස්සේ  check now click කරන්න. 
ඊට  පස්සේ  ආපු  windows එකේ  "Scan for and attempt recovery of bad sectors." කියන  එකට  select කරලා  start කරන්න. 
ටික  වේලාවක්  බලා  ඉන්න.