Friday, December 6, 2013

Facebook Security : Never get Hacked


මේක කලාට පස්සේ කාටවත් ඔයාලගේ FB account 1 Hack කරන්න නම් ලේසි වෙන් නැහැ. ඒක Sure
මේක ගොඩක් වැදගත් වෙන්නෙ නිතරම එකම PC/ Notebook/ Mobile 1කින් වෙන අයට තමයි.
දකින දකින එක එක Device වලින් නිතරම ලොග් වෙන අයට නම් මේක වදයක් වෙයිද දන් නැහැ.
ඒ කොහොම වෙතත් තමන්ගෙ ආරක්ශාව තමන් සලස්වා ගන්න ඕන නේද ?

කියෙව්ව ඇති වගේ නේද ? දැන් එහෙනම් වැඩේට බහිමු.
 
මුලින්ම FB Account Settings වලට යන්න.





දැන් ඔයාලට පේනව ඇති Login Approvals කියල tab 1ක් තියනව.
ඒක Edit Click කරන්න
දැන් පේනව ඇති එතන Require me to enter a security code..... කියල tic 1ක් දාන්න තියනව.

දැන් හරියක් දාන්න ඔය කොටුවට.





දැන් සේව් කරන්න

එතකොට ඔය පහත ආකාරයේ කොටුවක් එයි





Set up login Approval කියල
Set up Now Click
කරන්න

දැන් ඔයාලගේ Mobile 1ට අංක 6Security Code 1ක් එයි
(දැනටමත් මොබයිල් 1ක් ඇඩ් කරල තියනව නම්, නැතනම් ඔතනින්ම මොබයිල් 1ක් ඇඩ් කරන්නත් එයි)

ඒක ටයිප් කරන්න ඊලගට එන බොක්ස් එකේ
 

ඔයාල දැන් ලොග් වෙන්න යන්නෙ තමන්ගෙම විශ්වාසවන්ත Own PC 1න් නම් Device Name 1ක් දීල Next කරන්න.
Mobile 1ත් තමන්ගෙම 1න් නම් ඒත් ඔය ටිකම තමයි කරන්න තියෙන්නෙ.



එතකොට Sucess ! Login approvels are set up. කියල කොටුවක් එයි



දැන් ඔයාලට පේනව ඇති කලින් පියවරේ ඔයා Devise 1ක් Save කලා නම් ඒක Recognize Devices වල පෙන්නනව.



දැන් ඉතින් කාටහරි අපේ ඊමේල් පාස්වර්ඩ් 1 මොන ක්‍රමේකින් හරි හම්බුනත් මූණුපොතේ ප්‍රොෆයිල් 1නම් හැක් කරන්න බැහැ.

දැන් ඔයා හරි වෙන හැකර් කෙනෙක් හරි මේල් 1යි පාස්වර්ඩ් 1යි දීල FB 1ට (ඔය සේව් කරපු Device 1න් ඇරෙන්න) ලොග් වෙන්න හැදුවොත් මේ Security Code Verification කියල Step 1k එනව.


Security Code 1 එන්නෙ ඔයාගෙ FB 1ට Insert කරපු Mobile No 1ට.

ඉතින් ඔය Code 1 නැතුව නම් වෙන කාටවත් (අඩුගානෙ ඔයාට වත්) FB account එකට ලොග් වෙන්න බැහැ. ඔය Step 1 Pass කරල.
ඉතින් තමන්ගෙ PC 1වත් Mobile 1වත් කට්ටියට දීල මේ වැඩෙත් Leak කර ගන්න එපා.


උපුට ගත්තේ අන්තර්ජාලයෙන්