මේ Screen Shot ටිකත් බලන්න.
කැමති අය download කරල දාල බලන්න...
මෙන්න මෙහෙමයි වෙන්නේ.
මෙන්න මේ promotion page එකට යන්න.
http://safeground.norman.com/home_an...lp_support/oem
එකේ පහල තියන form එක පුරවල මෙන්න මේ OEM CODE 2කෙන් එකක දෙන්න.
PCG613-DE හරි, මේක හරි PCM613-DE
පස්සේ එයාල Activation code එක ඔයාල දීපු mail adress එකට එවනවා.
32Bit
64Bit